කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලී මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ගුවන් තොටේ කාක්කන්ට ලක්ෂයක දඩයක්

More articles
Subscribe
Login
0 Comments