හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හෝමාගම පොලිසිය කියයි.
හෝමාගම වෙඩි තැබීමක්

More articles
Subscribe
Login
0 Comments