අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව පෙත්සම්කාර පාර්ශවයකට හෝටල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක භුක්තිය බාර දීමට ගිය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිගේ සහ අධිකරණ පිසිකල්වරයාගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කරමින් මේක අත්සනක්ද? මේක ඉරි කෑල්ලක්නේ මේ නියෝගය දුන්නේ මොන බල්ලද? යන්න විමසමින් අධිකරණයට අපහාස කළ බව කියන නීතිඥවරයකු සහ නීතිඥවරියක වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා
අධිකරණයට අපහාස කළ නීතිඥ දෙපළ අල්ලන්නැයි නියෝගයක්

More articles
Subscribe
Login
0 Comments