10.2 C
Munich
Saturday, March 25, 2023

ට්‍රිපල් ෆොස්ෆේට් බෙදන්න දෙයි

Must read

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ලබාදුන් ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ටොන් 36000 ක් දිවයින පුරා සිටින වී ගොවීන් හට කඩිනමින් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වෙත අද (19) නිල වශයෙන් භාර දෙන ලදි.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x