මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ශ්රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 42 ක ජනතාවට පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
එක්සත් ජාතීන් සමඟ කටයුතු කළැයි ලාංකික ජනතාවට පළිගැනීම්වලට ලක්වෙලා

More articles
Subscribe
Login
0 Comments