රාජ්ය සේවකයන් සඳහා ක්රියාත්මක වන අග්රහාර රක්ෂණ අරමුදලේ කාඩ්පත් (2014 වර්ෂයේ ලද) සියල්ල අක්රිය තත්වයේ පැවතීම හේතුවෙන් එම කාඩ්පත් සහ යන්ත්ර සඳහා ගෙවන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
අග්රහාර කාඩ්පත් අක්රියවී කෝටියක පාඩුවක්

More articles
Subscribe
Login
0 Comments