යම් ස්ථානයක උද්ඝෝෂණයක් , හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැවත් කර පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (26) පැවසීය.
විරෝධතා කරන්න පැය 6කට කලින් අවසර ගන්න

More articles
Subscribe
Login
0 Comments