1952 – 1972 දක්වා ශ්රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්ය මණ්ඩලීය ප්රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශයට පත් කර තිබෙි.
මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි

More articles
Subscribe
Login
0 Comments