විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අතතැතිව බුලත්සිංහල කල්ලුමලේ මාර්ගයේ සැරිසැරු පුද්ගලයෙකු අද (9) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බෝම්බයක් අතේ අරන් පාරෙ ගිය අයෙක් අල්ලයි

More articles
Subscribe
Login
0 Comments