පිටිගල නියාගම ප්රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර අලුත්ගම ලැගුම්හලක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවියත් සමඟ අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි.
පුද්ගලයෙක් ඝාතනය කර සැඟව සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

More articles
Subscribe
Login
0 Comments