ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්රධානී පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේය.
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

More articles
Subscribe
Login
0 Comments