රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ’’ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දැනුම් දුන්නේය.
ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සමේ තීන්දුව කතානායකට

More articles
Subscribe
Login
0 Comments