ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි අධිචෝදනා පත්ර බාරදුන් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය අවසන් වනතුරු සියළු විත්තිකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය.
කිලෝ 198ක කුඩු නඩුව අවසන් වන තෙක් විත්තිකරුවන් රිමාන්ඩ්

More articles
Subscribe
Login
0 Comments