විද්‍යාත්මක ගණක යන්ත්‍ර (scientific calculator )හිඟයෙන් දිවයින පුරා දරුවන් 30,000 ගේ උසස් අධ්‍යාපනය ඇනහිටින තත්වයක් උදාවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
කැල්කියුලේටර් හිඟයෙන් දරුවන් 30,000කගේ අධ්‍යාපනය නවතී

More articles
Subscribe
Login
0 Comments