ගොකරැල්ල ප්රදේශයේ දී 26 හැවිරිදි තරුණයෙකුට උදැල්ලකින්, තියුණු ආයුධ වලින් සහ පොලු වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
උදැල්ලකින් පහරදී තරුණයෙක් මැරූ හතක් අත්අඩංගුවේ

More articles
Subscribe
Login
0 Comments