රිදීමාලියද්ද කණුගොල්ල ගම්මානයේ පානීය ළිදක් කපා අද (8) දින ළිං වළලු සවිකරමින් සිටි පුද්ගලකු අඩි 35ක් පමණ ගැඹුරු හා අඩි හතරක් වට ප්‍රමාණ ළිදකට වැටී පස් ගල් වලින් වැසී සිරවී සිටියදි පැය පහක පමණ කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදවාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ළිං පතුළට වැටුණු අය ගොඩගනිද්දී තවත් අයෙක් එක්ක ආයෙත් වැටිලා

More articles
Subscribe
Login
0 Comments