මහනුවර – කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ අයකු සුදුහුම්පල ප්රදේශයෙ දී දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .
වළෙන් ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් යයි

More articles
Subscribe
Login
0 Comments