අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවේ යැයි ඔවුන් සියලු දෙනා වැඩ කරන්නේ කිසිඳු වරප්රසාදයකින් තොරව යැයිද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රාජ්‍ය ඇමතිවරුන් රටට බරක් වෙන්න දෙන්නෙ නෑ

More articles
Subscribe
Login
0 Comments