බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ඉන්දියානු සම්භවයක් සහිත සුඑල්ලා බ්‍රේවර්මන් තම දිවුරුම් දීමේ උත්සවයේදී බෞද්ධයන්ගේ අත්පොත වන ධම්ම පදය මත අත තබමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

More articles
Subscribe
Login
0 Comments