ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම් සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීන නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) කොටුව පොලිසියට පැමිණියේය.
දමිතා බලන්න සජිත් කොටුව පොලිසියට

More articles
Subscribe
Login
0 Comments