’’ජනඝෝෂා’’ උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ ඕනෑම ස්ථානයකට යාමේ ඒමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්දන් පෙරේරා මහතා හෙට (08) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් අද (07) ප්රතික්ෂේප කළේය.
පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි

More articles
Subscribe
Login
0 Comments