ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රධාන පරිපාලන නිලධාරීන්ගේ ඝාතනයට සැකපිට ඇයගේ ස්වාමියා,ඝාතනයට යොදාගත් බව කියන පොරවද සමඟ (5) වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව ලංකාපුර පොලිසිය කියයි.
ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනයට සැමියා අත්අඩංගුවට

More articles
Subscribe
Login
0 Comments