ජනතාවගේ ප්රශ්නවලට උත්තර සොයනවා වෙනුවට විවිධ විහිළු කතා සපයමින් මැතිසබයේ කරන සෙල්ලම වහාම නැවැත්විය යුතු බව දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ යැයි රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
මැතිසබේ විහිලු කතා සෙල්ලම දෙවියන්ගේ නාමයෙන් නවත්වන්න

More articles
Subscribe
Login
0 Comments