දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00 පමණ වන විට දුම්රිය ගමන්වාර 40 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය ගමන්වාර 140 ක් අවලංගු වීමේ අවධානමක්

More articles
Subscribe
Login
0 Comments