පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට අත්අඩංගුවට ගත්බව කන්දකාඩු පොලිසිය කියයි.
කන්දකාඩු සිද්ධිය: යුද-ගුවන් සෙබළු 4 ක් අත්අඩංගුවට

More articles
Subscribe
Login
0 Comments