ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
ලක්ෂ නවය ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

More articles
Subscribe
Login
0 Comments