යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොහොර බෙදන්න කෘෂි ඇමති ඩීසල් ඉල්ලයි

More articles
Subscribe
Login
0 Comments