ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු පොල්ලකින් කළ පහරදීමකින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ වම් අතේ අස්ථියක් බිඳී දින තුනක් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ද සිදුව ඇත.
ක්‍රීඩා උපදේශක සිසුවාගේ අත කැඩෙන්න පහරදීලා

More articles
Subscribe
Login
0 Comments