9.4 C
Munich
Saturday, October 1, 2022

ලොකුම අල්ලස් නඩුවේ විනිසුරු ඉවත් වේ

Must read

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩු විභාගයෙන් ඉවත් වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (23) තීරණය කළේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x