යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 65,000 ක පොහොර තොගයක් ලබන මස 6 වැනිදා මෙරටට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යලට පොහොර 6 වැනිදා මෙරටට

More articles
Subscribe
Login
0 Comments