වත්තල වැලිකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි පහක් අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි .
වත්තල නිවෙසකින් ගිනි අවි පහක් හමු වෙයි

More articles
Subscribe
Login
0 Comments