නෙළුව මැදගම ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව නෙළුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එම නිවස වැටලු අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගැනීමට ගිය අවස්ථාවේ එය පත්තුවිමෙන් එක් අයකු සවස මියගොස් ඇතැයි නෙළුව පොලිසිය කියයි.
පොලිසිය හා පොර බැදූ මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට

More articles
Subscribe
Login
0 Comments