ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජියොන්ග් වුන්ජින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (16) පැවසීය.
ශ්‍රී ලංකාවට දකුණු කොරියාවත් අත දෙයි

More articles
Subscribe
Login
0 Comments