හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු ඉන්ධන අර්බුදය හා ආනයන සීමා කිරීම් හේතුවෙන් අඩපණ වී ඇතැයි එම ඉදිකිරීම් බාර චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පෙන්වාදී ඇත.
ඉන්ධන අර්බුදයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයත් නවතී

More articles
Subscribe
Login
0 Comments