10.1 C
Munich
Monday, September 26, 2022

ඉන්ධන ඉල්ලා ජනතාව නාවල මංසන්ධිය අවහිර කරයි (PHOTOS)

Must read

ඉන්ධන ඉල්ලා නාවල මංසන්ධිය අවහිර කරමින් අද (14) දින ජනතාව විරෝධතාවක නිරත විය.

නාවල – නුගේගොඩ මාර්ගය මෙන් ම නාවල – නාරාහේන්පිට මාර්ගය ද අවහිර වන ලෙස රථවාහන නවතා තබා ගෙන ඇත. ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල රථවාහන තදබදයක් ද හටගන්නා ලදි.

The post ඉන්ධන ඉල්ලා ජනතාව නාවල මංසන්ධිය අවහිර කරයි (PHOTOS) appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x