ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නොහැකි වීමෙන් දින හයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,900 ක් රැගත් නෞකාවට මුදල් අද (14) ගෙවූ බවත් ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
දින 6කට පසුව ගෑස් නැව මුදාගනී

More articles
Subscribe
Login
0 Comments