9.4 C
Munich
Saturday, October 1, 2022

සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Must read

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නැතිව රුපියල් කෝටි 15 ක බැංකු ණයක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇත.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x