සහල් වැඩි මිළට වික්ක බලංගොඩ, ඕපනායක හා වැලිගෙපොල යන ප්‍රදේශයන්හි වෙළද ආයතන 07 කට එරෙහිව නඩු පැවැරූ බව රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සහල් වැඩි මිලට වික්ක හතකට නඩු

More articles
Subscribe
Login
0 Comments