ගෝල්පේස් අරගලයට පහරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම මෙන්ම ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවට තමා ලිඛිතව දැනුම් දුන් බව එක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අගමැති පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තුවට ලියයි

More articles
Subscribe
Login
0 Comments