පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ඕමාර් ෆාරුක් බර්කි මහතා සහ පකිස්තාන කොන්සියුලර් ජෙනරාල් අෆ්සාල් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිගණක,ක්‍රීඩා භාණ්ඩ,වියළි ආහාර,මහන මැෂින් ප්‍රදානය කිරීමේ සහ සංඝරත්නය වෙනුවෙන් ’’අවසාකිය’’ නම් ආවාස ගෙය පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ(09) මාතලේ කෝංගලහාමුල්ල කිබාලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
පකිස්තාන තානාපති කාර්යාලයෙන් ප්‍රදානයක්

More articles
Subscribe
Login
0 Comments