රුසියාවෙන් දීර්ඝකාලීන පදනමින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වහා ආරම්භ කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ සහ ලංකා සම සමාජ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.
රුසියාවෙන් තෙල් ගන්නැනැයික්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

More articles
Subscribe
Login
0 Comments