නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (09) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.
ඕස්ට්‍රේලියාවට නීතී විරෝධිව යන්න ගිය 15ක් පිටුවහල් කරයි

More articles
Subscribe
Login
0 Comments