ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් ’’එතුමා’’ සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
’’එතුමා’’ මහ උසාවියෙන් වැරදිකාරයා වුණොත් එකට ඉඳගන්නේ නෑ‘‘

More articles
Subscribe
Login
0 Comments