වසර දෙකක් සේවක අර්ථසාදක මුදල් ගෙවන ලෙසත් , වැටුප් ගෙවන ලෙස ත් ජයට බලකරමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි.
ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක්
Date: