සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්ට ලබාදී ඇති ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
සංචාරක ක්ෂේත්‍රයට දී තිබූ ණය සහන කාලය දීර්ඝ කෙරේ
Date: