පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග කළේය.
වෙදආරච්චිගේ පුතා – ලේලිය රිමාන්ඩ්
Date:
Subscribe
Login
0 Comments