රනිල් වික්රමසිංහ මහතා අද අගමැති පුටුවේ සිටින අතර තමාටත් පින් පොඩ්ඩක් අනුශාසනා කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
රනිල්ට අගමැතිකමට පාර කැපුනේ මං නිසා
Date: