ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ලබාගැනීම සඳහා බන්දීය අපනයන ආනයන බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහ කන්නයට යූරියා ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
Date:
Subscribe
Login
0 Comments