පාර්ලිමේන්තු මන්ත්රි කුමාර වෙල්ගම මහතාට’’ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මන්ත්රී වෙල්ගමට පහර දුන් තවත් හතරක් අල්ලයි
Date:
Subscribe
Login
0 Comments