මේ සභාවේ පිටස්තරයකු සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
‘දඬුවම් ලැබූ ප්‍රසන්නට සභාවට එන්න අයිතියක් නෑ‘
Date: